සුනාමි රළට මුහුණ දුන් ඇතැමුන් එයට පිං රළ යැයි ද කියති. එයට හේතුවක් ඇත. ඒ ඇතැමුන්ගේ වත්කම් විනාශ වූ ප්‍රමාණයටත් වඩා ඔවුන්ට එක් රැස් කරගැනීමට හැකි වූ නිසාය. සුනාමි රළ පෙළට මුහුණ දීමට පෙර සිටිය තත්වයටත් වඩා ධනවත් වූ පුද්ගලයන් සිටි. ධනවත් වීමේ වරදක් නැත. වරද ධනවත් වීමේ ක්‍රමයයි. සුනාමි ව්‍යසනය නිසා රටවල් 14ක මිනිසුන් […]